දේශපාලන සිරකරුවන් නිදහස් කරගන්න යාපනය විශ්වවිද්‍යාලය වසා විරෝධතාවයේ..
යාපනය විශ්වවිද්‍යාලය වසා දමා දමමින් විශ්වවිද්‍යාල ප්‍රජාව විසින් මේ වන විට විරෝධතාවයක් දියත් කර ඇත.පැවති යුද සමයේ දී කිසිදු පිළිගත හැකි සාක්ෂීන් නොමැතිව අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් මෙතෙක් නිදහස් නොකිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර ඇත.