සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී ජන රැළියෙන් නුගේගොඩ ඉතිරී යයි..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය ජාතික සම්මේලනය විසින් ඊයේ (30) නුගේගොඩ දී දැවැන්ත ජන රැළියක් පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා විශ්ව විද්‍යාල සිසුන්, එම දෙමව්පියන්, වෘත්තීය සමිති නියෝජිතයින්, දේශපාලන පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. ආචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරත්න හිමි, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති වෛද්‍ය කාලෝ ෆොන්සේකා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්, පෙරටුගාමී සමාජ වාදී පක්ෂයේ දුමින්ද නාගමුව, ජාතික වෘත්තීය සමිති සන්ධානයේ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට