සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රාදේශීය සභාවක් ඕනෑ, අම්පාර – සයින්දමර්දුහි දින තුනක හර්තාලයක්..

 alt=අම්පාර – සයින්දමර්දු ප‍්‍රදේශයේ ජනතාව විසින් මේ වන විට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. සයින්දමර්දු ප‍්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සිටිමින් ආරම්භ කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරයක් දින තුනක් පුරා දියත් කිරීමට එම ප්‍රදේශවාසීන් විසින් කටයුතු කරන බවද සදහන්ය. මේ වන විට සයින්දමර්දු නගරයේ වෙළදසැල්, කාර්යාල, බැංකු, පාසැල් වසා දමා තිබේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට