සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ තමන් මුහුණ දී ඇති ගැටළු ගැන කියන්න ඒකාබද්ධය විදෙස් රටවල් දෙකකට..

 alt=ප්‍රජාතන්ත්‍ර විරෝධී, පැසිස්‌ට්‌ ඒකාධිපති පොලිස්‌ රාජ්‍ය සංකල්පයක් ක්‍රියාත්මත කරන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ තමුන්ට දැඩි ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්‌ඩලයීය පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්‍ෂය අවධාරණය කර සිටියි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුහුණ දී සිටින මෙම ගැටළු සම්බන්ධයෙන් ඉහත සංගම් දෙක දැනුවත් කිරීම සදහා මන්ත්‍රී කණ්‌ඩායම් දෙකක්‌ ස්‌විට්‌සර්ලන්තය හා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉදිරි දින කිහිපය තුළ අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීම සදහා ස්‌විට්‌සර්ලන්තයටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පොදුරාජ්‍ය මණ්‌ඩලයේ පාර්ලිමේන්තු කණ්‌ඩායමට පැමිණිලි කිරීම සදහා බංග්ලාදේශයටත් පිටත්ව යෑමට නියමිතව ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට