සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩවර්ජනයක..

 alt=සිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (01) පෙරවරු 08.00 සිට හෙට (02) පෙරවරු 8.00 දක්‌වා මෙම සංකේත වැඩවර්ජනය දියත් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ පවත්වාගෙන යන ලද සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට