සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩවර්ජනයක..

 alt=සිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය දීපව්‍යාප්ත එක්‌ දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අද (01) පෙරවරු 08.00 සිට හෙට (02) පෙරවරු 8.00 දක්‌වා මෙම සංකේත වැඩවර්ජනය දියත් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ පවත්වාගෙන යන ලද සායනික ඖෂධ විද්‍යාව හා චිකිත්සාව පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්හිටුවීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට