සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍යවරයා අද අත්සන් තබයි..

 alt=නව මැතිවරණ ක්‍රමයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතව ඇත. අද පෙරවරුවේ දී අමාත්‍යවරයා විසින් එම ගැසට් පත්‍රයට අත්සන් කරනු ඇති අතර ඉන් අනතුරුව එය මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යැවෙනු ඇත. අවසාන වශයෙන් ඉදිරි කටයුතු සඳහා මැතිවරණ කොමිසමට එම පෙත්සම භාරදීමට නියමිතව ඇති බව ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අනාවරණය කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට