සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රයට විෂය භාර අමාත්‍යවරයා අද අත්සන් තබයි..

 alt=නව මැතිවරණ ක්‍රමයට අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට්‌ පත්‍රයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්‌තාෆා මහතා විසින් අද (01) අත්සන් තැබීමට නියමිතව ඇත. අද පෙරවරුවේ දී අමාත්‍යවරයා විසින් එම ගැසට් පත්‍රයට අත්සන් කරනු ඇති අතර ඉන් අනතුරුව එය මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය වෙත යැවෙනු ඇත. අවසාන වශයෙන් ඉදිරි කටයුතු සඳහා මැතිවරණ කොමිසමට එම පෙත්සම භාරදීමට නියමිතව ඇති බව ද පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අනාවරණය කර සිටියි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට