සත්‍යයේ පුවත් අඩහැරය….

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු සහ ශිෂ්‍ය කැදවුම්කරුවන් දෙදෙනාට ඇප..

 alt=රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය විසින් ඊයේ (31) නියෝග කරන ලදී. අධිකරණ නියෝග උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් ඉහත දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් දෙදෙනාට තරයේ අවවාද කර, රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහරින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට