සත්‍යයේ පුවත් අඩහැරය….

සහල් සහ පරිප්පු මිල අද සිට ලංකා සතොසෙන් අඩු මිලට..

 alt=ලංකා සතොස මගින් අලෙවි කරනු ලබන සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දමා ඇති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව සම්බා සහල් කිලෝ එකක් රුපියල් 78/- ක් ද, නාඩු සහල් කිලෝ එකක් රුපියල් 73/- කට සහ පරිප්පු කිලෝ එකක් රුපියල් 148/- කට ද ලංකා සතොස මගින් මිලදී ගත හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට