සත්‍යයේ පුවත් අඩහැරය….

සහල් සහ පරිප්පු මිල අද සිට ලංකා සතොසෙන් අඩු මිලට..

 alt=ලංකා සතොස මගින් අලෙවි කරනු ලබන සහල් සහ පරිප්පු මිල ගණන් පහළ දමා ඇති බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව සම්බා සහල් කිලෝ එකක් රුපියල් 78/- ක් ද, නාඩු සහල් කිලෝ එකක් රුපියල් 73/- කට සහ පරිප්පු කිලෝ එකක් රුපියල් 148/- කට ද ලංකා සතොස මගින් මිලදී ගත හැකි බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට