සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ගීතාගේ මන්ත්‍රීධූරය ගැන අවසන් තීන්දුව අද..

 alt=ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට හමුවේ ගොනු කරන ලද අභියාචනාව සම්බන්ධ අවසන් තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි බවට අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මාසයේදී තීන්දුවක් ලබාදුන් අතර අදාළ තීන්දුවට එරෙහිව කුමාරසිංහ මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සමට අදාළ නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලදී.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට