සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද මෙරටට..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත. නිල සංචාරයක් සදහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර දෙරට අතර ද්වීපාර්ශවික සබදතා තවදුරටත් තහවුරු කරගැනීමේ අරමුණින් ඒ මහතා මෙම සංචාරයේ නිරත වන බව සදහන්ය. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද දින කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට