සත්‍යයේ පුවත් අඩහැරය….

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද මෙරටට..

 alt=ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද (02) දින මෙරටට පැමිණීමට නියමිතව ඇත. නිල සංචාරයක් සදහා ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර දෙරට අතර ද්වීපාර්ශවික සබදතා තවදුරටත් තහවුරු කරගැනීමේ අරමුණින් ඒ මහතා මෙම සංචාරයේ නිරත වන බව සදහන්ය. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් අද දින කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට