සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරාධනය ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි..

 alt=සාකච්ඡා සදහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කරන ලද ආරාධනය තමන් පිළිනොගන්නා බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. ඊයේ (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන අැති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් අද (03) දිනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලිඛිතව දැනුම්දීමට කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට