සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි..

 alt=පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 20 වැනිදා සහ 31 වැනිදා අතර දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම ලබන 27 වැනිදා සිට සිදුකිරීමට ද නියමිතව ඇත. නාමයෝජනා කැදවීමේ කාලසීමාව, ඒ සම්බන්ධයෙන් දැන්වීම් පළකරනු ලබන දිනය සහ මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී නිශ්චිතවම දන්වන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට