සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර මේ අාකාරයට නිසි ලෙස විමර්ශන නිලධාරීන් බදවා නොගැනීම තුළින් දැඩි අසාධාරණයක් සිදුවන්නේ මෙරට පාරිභොගික ජනතාවට බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

මෙම විමර්ශන නිලධාරී තනතුර සදහා බදවා ගැනීමේ දී 2200 කට අධික පිරිසක් අයදුම්ලපත් යොමු කරඇති නමුත් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවා ඇත්තේ 1450 ක් වැනි පිරිසකි.

එමෙන්ම මෙම තනතුරට බදවා ගැනීම සදහා පත්කර ඇති තිදෙනෙකුගෙන් සම්මුඛ පරීක්ෂක මණ්ඩලය ද නිසි සුදුසුකම් සපුරා නොමැති පිරිසක් වන බවටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට