සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාරිභෝගික කටයුතු අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම හොර පාරෙන් – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 alt=මේ වන විට සිදුකෙරෙන පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත විමර්ශන නිලධාරීන් බදවා ගැනීම, හොර පාරෙන් සහ නියමිතව පටිපාටියෙන් බැහැරව සිදුවන්නක් බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර මේ අාකාරයට නිසි ලෙස විමර්ශන නිලධාරීන් බදවා නොගැනීම තුළින් දැඩි අසාධාරණයක් සිදුවන්නේ මෙරට පාරිභොගික ජනතාවට බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

මෙම විමර්ශන නිලධාරී තනතුර සදහා බදවා ගැනීමේ දී 2200 කට අධික පිරිසක් අයදුම්ලපත් යොමු කරඇති නමුත් සම්මුඛ පරීක්ෂණය සදහා කැදවා ඇත්තේ 1450 ක් වැනි පිරිසකි.

එමෙන්ම මෙම තනතුරට බදවා ගැනීම සදහා පත්කර ඇති තිදෙනෙකුගෙන් සම්මුඛ පරීක්ෂක මණ්ඩලය ද නිසි සුදුසුකම් සපුරා නොමැති පිරිසක් වන බවටද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට