සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළකරන ලද්දේ අද (02) පෙරවරුවේ තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙරට මෙතෙක් පැවති සි‍යළු ආණ්ඩු සම්බන්ධයෙන් කිසිදු සතුටක් තමන් සතුව නොමැති බවත් රටට අහිතරක ව්‍යාජ ව්‍යවස්ථාවක් ගෙනහැර දක්වමින් රට දෙකඩ කිරීමට උත්සහ කරන ඕනෑම බලවේගයකට නොපැකිළව එරෙහි වීමට තමන් කටයුතු කරන බවත් මර්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට