සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ “දේශිය ජනතා පක්ෂය” ඉදිරි පළාත් පාලන මැතිවරණයට..

 alt=තමන් “දේශිය ජනතා පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි. හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙම අදහස් පළකරන ලද්දේ අද (02) පෙරවරුවේ තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙරට මෙතෙක් පැවති සි‍යළු ආණ්ඩු සම්බන්ධයෙන් කිසිදු සතුටක් තමන් සතුව නොමැති බවත් රටට අහිතරක ව්‍යාජ ව්‍යවස්ථාවක් ගෙනහැර දක්වමින් රට දෙකඩ කිරීමට උත්සහ කරන ඕනෑම බලවේගයකට නොපැකිළව එරෙහි වීමට තමන් කටයුතු කරන බවත් මර්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට