සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද මධ්‍යහනයේ දී ශ්‍රි.ල.නි.ප. අභ්‍යන්තර සාකච්ඡාවක්…

 alt=ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) දහවල් 12 ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහි දි සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් සදහන් කර ඇත.ශ්‍රි.ල.නි.ප. ය ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් ම‍ෙහි දි සාකච්ඡා කරනු ඇත.මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරිම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් කොන්දේසි 7ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.එම කොන්දේසි ඇතුළත් ලිපියක් මන්ත‍්‍රීවරුන් 42නෙකුගේ අත්සන් සහිතව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙත යොමු කිරීමට කටයුත කර ඇත.එම කොන්දේසි අතර එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වීම, බැඳුම්කර වංචාවට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීම යන කරුනු ද ඇතුළත් බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට