සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය අදයි…

 alt=හෙළයේ මහා ගාන්ධර්වයන් වූ පණ්ඩිත් අමරදේවයන් අභාවප‍්‍රාප්ත වී අදට වසරක් සම්පූර්ණ වේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය සුනිල් ආරියරත්න පවසා ඇත්තේ අමරදේවයන්ගේ සංගිතයට ලැබිය යුතු වටිනාකම දැන් ලැබෙමින් තිබේදැයි නැවත විමසා බැලිය යුතු බවයි. පණ්ඩිත් අමරදේවයන්ගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් අද සිදු කෙරෙන කටයුතු සහ අමරදේව අසපුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් දක්වා ඇත.ඒ අනුව මෙරට සංගීතය සදා අමානන්දනය කළ මහා ගන්ධාර්වයාට කෙරෙන ගෞරව කිරීමක් ලෙස ශ්‍රි ලාංකික සංගීතය ආරක්ෂා කළ යුතු බවද ආරියරත්න මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට