සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉන්ධන හිගය තවදුරටත්..

 alt=ප්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට රැගෙන ආ නෞකාවක් ආපසු හරවා යැවීම නිසා මේ වන විට කොළඹ සහ ප‍්‍රධාන නගර ආශ‍්‍රිතව ඉන්ධන හිගයක් මතුව ඇති බව වාර්තා වේ. ඊයේ (03) සවස් කාලයේ සිට ඉන්ධන පිරවුම් හල් අසළ දැඩි වාහන තදබදයක් දක්නට ලැබුනු අතර මෙම ඉන්ධන නැවක් යළි මෙරටට පැමිණි පසු මෙම ඉන්ධන හිගය යථා තත්ත්වයට පත්වනු ඇති බව ඛනිජ තෙල් සංස්ථාව අවධාරණය කර සිටියි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට