සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ දී ට්‍රක් රථයක් අනතුරකට ලක්වෙයි, තිදෙනෙක් මරුට..

 alt=මිනුවන්ගොඩ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මිනුවන්ගොඩ, 18 කණුව ප්‍රදේශයේදී අද (04) අළුයම් කාලයේදී මෙම රිය අනතුර සිදුව ඇත්තේ ට්‍රක් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙනි. අදාළ ට්‍රාන්ෆෝමරය ට්‍රක් රථය මතට කඩා වැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් ඉන් තිදෙනෙකු මියගොස් තිබේ.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට