සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ දී ට්‍රක් රථයක් අනතුරකට ලක්වෙයි, තිදෙනෙක් මරුට..

 alt=මිනුවන්ගොඩ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මිනුවන්ගොඩ, 18 කණුව ප්‍රදේශයේදී අද (04) අළුයම් කාලයේදී මෙම රිය අනතුර සිදුව ඇත්තේ ට්‍රක් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණුවක ගැටීමෙනි. අදාළ ට්‍රාන්ෆෝමරය ට්‍රක් රථය මතට කඩා වැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 05 දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් ඉන් තිදෙනෙකු මියගොස් තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට