සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුසගින්න නිසා වමනය යාමෙන් ගැබිණියක් බවට චෝදනා ලැබූ සිසුවියට නව පාසැලක්..

 alt=කුසගින්න හේතුවෙන් වමනය යාමෙන් පසුව විදුහල මගින් ගැබිනියක බව පවසමින් පාසලෙන් ඉවත් කරන ලද සිසුවිය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට අැතුළත් වීමට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන සඳුදා සිට අදාළ සිසුවිය එම විද්‍යාලයට ඇතුළත් කිරීමට නියමිතව ඇති අතර සම අයිතිය පිළිබඳව නීතීඥ නීතිඥයෝ සංවිධානයේ මැදිහත්වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම පියවර ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට