සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ලබන වසරේ සිට උසස්‌ පෙළට පෞද්ගලික ව්‍යාපෘතියේ අවශ්‍යතාවය ඉවත් කෙරේ..

 alt=උසස්‌ පෙළ විභාගය සඳහා පෞද්ගලිකව ව්‍යාපෘතියක්‌ සකස්‌ කිරීමේ අවශ්‍යතාවය ලබන වසරේ සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. උසස් පෙළට පෙනී සිටින සිසුන් විභාගයට පෙනී සිටීමට පෙර පෞද්ගලිකව ව්‍යාපෘතියක්‌ සකස් කළයුතු බවට නියමයක් තිබූ අතර පාසල් අයෑදුම්කරුවන් පමණක්‌ කණ්‌ඩායම් ව්‍යාපෘතියක්‌ සකස්‌ කළ යුතුව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට