සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

අයවැය ලේඛනය ලබන 09 වනදා පාර්ලිමේන්තුවට..

 alt=වත්මන් යහපාලන ආණ්‌ඩුවේ දෙවන අයවැය ලේඛනය ලබන 09 වනදා පස්‌වරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළමු අයවැය කථාව මෙය වන අතර ලබන වසරේ රජයේ සමස්‌ත වියදම වන රුපියල් බිලියන 3982 ක මුදල පියවාගන්නා ආකාරය මෙම අයවැය තුළින් ප්‍රකාශ කෙරෙනු ඇත. අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනිදා සිට දෙසැම්බර් මස 10 වනදා තෙක් මාසයක් කාලයක් අයවැය විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට