සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

හම්බන්තොට විරෝධතාවයක චී තරුණයෙකුට පහරදීම, සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍ර භාරදීම අද..

 alt=තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහි අද (06) දින චෝදනා පත්‍ භාරදීමට නියමිතව ඇති බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයක් අතරතුර දී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහිව මෙසේ චෝදනා පත්‍ර භාරදීමට නියමිතව ඇති අතර චෝදනා පත්‍රය භාරදීමෙන් පසුව මාසයක කාලයක් නිදහසට කරුණු දැක්වීම සදහා අවස්ථාව හිමිවනු ඇත.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට