සත්‍යයේ පුවත් අඩහැරය….

හම්බන්තොට විරෝධතාවයක චී තරුණයෙකුට පහරදීම, සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා පත්‍ර භාරදීම අද..

 alt=තරුණයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහි අද (06) දින චෝදනා පත්‍ භාරදීමට නියමිතව ඇති බව ජාතික පොලිස් කොමිසම පවසා සිටියි. හම්බන්තොටදී ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද විරෝධතා ව්‍යාපාරයක් අතරතුර දී තරුණයෙකුට පහරදීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතාට එරෙහිව මෙසේ චෝදනා පත්‍ර භාරදීමට නියමිතව ඇති අතර චෝදනා පත්‍රය භාරදීමෙන් පසුව මාසයක කාලයක් නිදහසට කරුණු දැක්වීම සදහා අවස්ථාව හිමිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට