සත්‍යයේ පුවත් අඩහැරය….

නව මහාධිකරණ 10 ක්‌, මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනක්..

 alt=නව මහාධිකරණ 10 ක්‌ පිහිටුවීමට සහ නව මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනකු කඩිනමින් පත්කිරීමට නියමිතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. රටතුළ සිදුවන දරුණු අපරාධ, අල්ලස් ගැනීම් ආදීය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට