සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නව මහාධිකරණ 10 ක්‌, මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනක්..

 alt=නව මහාධිකරණ 10 ක්‌ පිහිටුවීමට සහ නව මහාධිකරණ විනිසුරුවරුන් 35 දෙනකු කඩිනමින් පත්කිරීමට නියමිතව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කර සිටියි. රටතුළ සිදුවන දරුණු අපරාධ, අල්ලස් ගැනීම් ආදීය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට