සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලියේදී බසයක් අනතුරට ලක්වී 05 ක් මරුට, 44 ක් රෝහලේ..

 alt=කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේයේදී අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් ත්‍රීරෝද රථයක් පසුකර යෑමේදී අසළ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාම නිසා මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් මේ වන විට පුත්තලම සහ හලාවත යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට