සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලියේදී බසයක් අනතුරට ලක්වී 05 ක් මරුට, 44 ක් රෝහලේ..

 alt=කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේයේදී අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් ත්‍රීරෝද රථයක් පසුකර යෑමේදී අසළ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාම නිසා මෙම අනතුර සිදුව ඇත. තුවාල ලැබූවන් මේ වන විට පුත්තලම සහ හලාවත යන රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට