සත්‍යයේ පුවත් අඩහැරය….

ලග්ගල තෙල්ගමුව ඔයේ අතුරුදන් වූවන් සොයා අදත් මෙහෙයුම්..

 alt=ලග්ගල, ඇටන්වල තෙල්ගමුව ඔයේ දිය පහරකට හසුවීම නිසා දියේ ගිලී අතුරුදන්වූ දැරියන් සෙවීම සදහා අද (06) දිනය තුළදීත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා පස්වරුවේ නාත්තණ්ඩිය ප්‍රදේයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් දියපහරකට අසුවීම නිසා පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදහන්වූ අතර ඉන් 06 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (05) වනවිට සොයාගෙන තිබුණි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට