සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලග්ගල තෙල්ගමුව ඔයේ අතුරුදන් වූවන් සොයා අදත් මෙහෙයුම්..

 alt=ලග්ගල, ඇටන්වල තෙල්ගමුව ඔයේ දිය පහරකට හසුවීම නිසා දියේ ගිලී අතුරුදන්වූ දැරියන් සෙවීම සදහා අද (06) දිනය තුළදීත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. පසුගිය සෙනසුරාදා පස්වරුවේ නාත්තණ්ඩිය ප්‍රදේයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් දියපහරකට අසුවීම නිසා පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදහන්වූ අතර ඉන් 06 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (05) වනවිට සොයාගෙන තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට