සත්‍යයේ පුවත් අඩහැරය….

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැරගැනීම, වරදක් නොකළ බව හිරුණිකා කියයි..

 alt=2015 දෙසැම්බර් මසදී දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ තරුණයෙකු පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද පිළිගන්නා බව අදාළ පැහැරගැනීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින් 08 දෙනෙකු අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇත. මෙම සිදුවීමට අදාළ නඩුව අද (06) කොළඹ මහාධිකරණ හමුවේ කැදවන ලද අවස්ථාවේ දී අදාළ පිරිස විසින් මෙම වරද පිළිගෙන ඇති අතර නඩුව යළි ලබන 27 වනදා කැදවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමෙහි ප්‍රධාන චෝදනාව එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් නිරිදෝෂී බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට