සත්‍යයේ පුවත් අඩහැරය….

තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීම, ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීල ඇතුළු හතරකට ඇප..

 alt=ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු දැඩී කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කර ඇති බව වාර්තා වේ. තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ෂලිල මුණසිංහ මහතා ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට