සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීම, ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීල ඇතුළු හතරකට ඇප..

 alt=ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලිල මුණසිංහ මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙකු දැඩී කොන්දේසි සහිත ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (06) නියෝග කර ඇති බව වාර්තා වේ. තායිවාන් බැංකුවකින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින් ෂලිල මුණසිංහ මහතා ඇතුළු සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට