සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන අැමෙරිකානු දේශපාලන කටයුතු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රසාදය..

 alt=ශ්‍රී ලංකා රජය විසින් හදුන්වාදීමට නියමිතව ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකර ක්‍රියාවලියක් බව අැමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ. තෝමස් ෂැනන් මහතා විසින් මෙම අදහස් පළකර ඇත්තේ ඊයේ (06) කොළඹ දී පැවති ශ්‍රී ලංකාව සහ අැමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතා සංවාදයෙන් අනතුරුවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට