සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටී පොලිසියේ 04 කට තුවාල..

 alt=නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. වැල්ලවාය, ඇතිලිවැව මහජන පොළ අසළදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් නිලධාරියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට