සත්‍යයේ පුවත් අඩහැරය….

නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටී පොලිසියේ 04 කට තුවාල..

 alt=නවතා තිබූ පොලිස් ජීප් රථයක, ලොරි රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. වැල්ලවාය, ඇතිලිවැව මහජන පොළ අසළදී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් නිලධාරියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. මෙම රිය අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට