සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී විරෝධතාවයක් නිසා වෝඩ් පෙදෙසේ වාහන තදබදයක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයක් නිසා කොළඹ වෝඩ් පෙදෙස සිට බොරැල්ල දක්වා මාර්ගයේ වාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. මෙම ගැටළුවට ස්ථිර, නිසි විසදුමක් ලබාදෙන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් ඊයේ (06) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර එම සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සයිටම් අර්බුදය පිළිබදව අද දින සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට