සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතර අද (08) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුව සදහා ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් ඊයේ (07) සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර මෙම සාකච්ඡාවෙන් පසුව මෙම සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට