සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

දුම්රිය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද (08) දහවල් විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. තම සේවා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති කිපයක් විසින් අද 08 මධ්‍යඹ රාත්‍රිෙය් සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර අදාළ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට