සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද විශේෂ සාකච්ඡාවක්..

 alt=දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර අද (08) දහවල් විශේෂ  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. තම සේවා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා නොදීමට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති කිපයක් විසින් අද 08 මධ්‍යඹ රාත්‍රිෙය් සිට වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර අදාළ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට