සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා සාර්ථකයි, දුම්රිය වර්ජනය අත්හිටුවයි..

 alt=වෘත්තීය ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය නියාමකවරුන්, රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන් විසින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියිමිතව තිබූ පැය 48 ක සංකේත වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සංගම් තීරණය කර ඇති බව වාර්තා වේ. අග්‍රාමාත්‍ය ලේකම්වරයා සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දුම්රිය බලධාරීන් සමඟ අද පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව අදාළ වාත්තීය සමිති අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට