සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ලංගම බස් රථයක් පුපුරවා මගීන් 30 ක් ඝාතනය කළ හිටපු එල්.ටි.ටී සාමාජිකයා දිවි තෙක් හිරේ..

 alt=2007 වසරේ අප්‍රේල් මස 25 වනදා ක්ලේමෝ බෝම්බයක් යොදා ගනිමින් ලංගම බස් රථයක් පුපුරවා හැර මඟීන් 30 දෙනෙකු ඝාතනය කර තවත් 42 දෙනෙකු තුවාල සිදුකරන ලද බවට චෝදනා ලැබූ හිටපු එල්.ටි.ටී සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (08) ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරන ලදී. ඒ අනුව හිටපු එල්.ටි.ටී සාමාජිකයෙකු වන සචිත්‍රානන්දන් ආනන්ද සුදාහර් හෙවත් වසන්තන් යන අයට මෙම දඩුවම ලබා දී ඇත. මෙම සිදුවීමට අදාළව මෙම සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 94 ක් යටතේ පවරන ලද නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට