සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහතට..

 alt=වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ මත පනවා ඇති වෙළද භාණ්ඩ බදු මෙලෙස පහත දමා ඇති අතර මෙම තීරණයට අනුව අර්තාපල් සහ ලොකු ළූණු කිලෝ එකක් සඳහා රුපියල් 39 කින් ද පරිප්පු කිලෝ එකක් සඳහා රුපියල් 12 කින් ද කරවල කිලෝ එක්ක සඳහා රුපියල් 50 කින් ද වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට