සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහතට..

 alt=වහාම ක්‍රියාත්මක වන පරිදි අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. ඒ අනුව අර්තාපල්, ලොකු ළූණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ මත පනවා ඇති වෙළද භාණ්ඩ බදු මෙලෙස පහත දමා ඇති අතර මෙම තීරණයට අනුව අර්තාපල් සහ ලොකු ළූණු කිලෝ එකක් සඳහා රුපියල් 39 කින් ද පරිප්පු කිලෝ එකක් සඳහා රුපියල් 12 කින් ද කරවල කිලෝ එක්ක සඳහා රුපියල් 50 කින් ද වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පහළ දැමෙනු ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට