සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසියි ..

 alt=මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වන දිනෙන්  පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සයිටම් අර්බුදය සම්බන්ධව සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්  මේ බව පවසා සිටින ලදී. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට