සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසියි ..

 alt=මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වන දිනෙන්  පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට සයිටම් අර්බුදය සම්බන්ධව සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්  මේ බව පවසා සිටින ලදී. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින ලදී.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට