සත්‍යයේ පුවත් අඩහැරය….

යහපත් විදේශ ප්‍රතිපත්තියක් නිසා ජාත්‍යන්තර ආධාර ඉහළට – ජනාධිපති ..

 alt=යහපත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික ආධාර ඉහළ ගොස් ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හෙතම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ණය බරින් රට නිදහස් කරගැනීමට පසුගිය වසර තුන තුළ රජය ගත් ප්‍රතිපත්තිමට තීන්දු තීරණ තුලින් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට හැකි වූ බවය.නගර බිහි කළ හැකි මුත් ජීවමාන නගර බිහි කළ නොහැකි බවත්, කොංක්‍රීට් ගොඩනැගිලි තුළ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ලස්සන කිරීමට නම් යහපත් සමාජයක් ගොඩනැගීමේ වගකීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර සිටි. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදි කෙරුණු කොලොන්නාව, සාලමුල්ල “ලක්සඳ සෙවණ“ නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ඊයේ පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට