සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට ගෙනා තෙල් බෙදහරිනවා – සංජීව විජේරත්න ..

 alt=නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ සිදු කළ පරීක්ෂණයෙන්  සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ප්‍රමිති පරික්ෂාවේදී එය බෙදා හැරීමට සුදුසු ප්‍රමිතියේ පවතින බව තහවුරු වූ බවත් අද සවස් වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවය. ඒ අනුව දිවයින පුරා තෙල් බෙදා දීම සිදු කරන බවත් රට තුළ ඇතිව ඇති අර්බුදකාරි තත්ත්වය හෙට දවස තුළ පහව යනු ඇති බවත් හෙතම පවසයි.

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට