සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට ගෙනා තෙල් බෙදහරිනවා – සංජීව විජේරත්න ..

 alt=නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ සිදු කළ පරීක්ෂණයෙන්  සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ප්‍රමිති පරික්ෂාවේදී එය බෙදා හැරීමට සුදුසු ප්‍රමිතියේ පවතින බව තහවුරු වූ බවත් අද සවස් වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවය. ඒ අනුව දිවයින පුරා තෙල් බෙදා දීම සිදු කරන බවත් රට තුළ ඇතිව ඇති අර්බුදකාරි තත්ත්වය හෙට දවස තුළ පහව යනු ඇති බවත් හෙතම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට