සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හම්බන්තොට වරාය ගිවිසුම මෙරට ආර්ථිකයට ශක්තිමත් ගිවිසුමක් – මහින්ද සමරසිංහ ..

 alt=හම්බන්තොට වරායේ ගිවිසුම පදනම් කර ගනිමින් දෙසැම්බර් 8 වෙනිදා ක්‍රියාත්මක දිනය ප්‍රකාශයට පත් කරන බව වරයා හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. හෙතම මේ බව පවසා සිටියේ අද(09) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්ය. වරාය ගිවිසුම යටතේ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් සියයට 10 ක් ලෙස පළමුවෙන් හිමිවීමට තිබු ආයෝජනයන් සියයට 30ක් දක්වා ලබා දීමට චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග් සමාගම එකඟත්වය දක්වා ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදි පවසා සිටින ලදී. මෙවර අයවැය තුළින් හිමිවන ප්‍රතිලාභයන් ජනතාවට ඉක්මනින් ලබා දීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවත් ඒ අනුව ලබන සතිය තුළ මෙම සංශෝධනයන් සහිත නව ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට