සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යහපාලන රජයේ තුන්වැනි අය වැය ඊයේ පාර්ලිමේන්තුවට..

 alt=මෙරට 72 වන සහ වත්මන් යහපාලන රජයේ තුන්වැනි අය වැය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නිල හරිත අයවැයක්‌ ලෙස නම් කරමින් මංගල සමරවීර මහතා සිය පළමු අයවැය පැය දෙකකුත් විනාඩි හතළිස්‌ පහක කාලයක් ඉදිරිපත් කරන ලද අතර රජයේ සේවකයන්ට පොදු වැටුප් ගෙවීම් ක්‍රමවේදයක්‌ හඳුන්වා දීම, විදුලි මෝටර් රථ ආනයන බදු රුපියල් ලක්‍ෂ දහයකින් අඩුකරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී. කාර්යාල හා සාප්පු සේවක පනත සංශෝධනය කිරීම, රජයේ සියළු වාහන 2025 වර්ෂය වන විට දෙමුහුන් හෝ විදුලි වාහන බවට පත් කිරීම, විදුලි මෝටර් රථ ආනයන බදු රුපියල් ලක්‍ෂ දහයකින් අඩු කිරීම, අති සුඛෝපභෝගී මොටර් රථ බද්ද රුපියල් ලක්‍ෂ 25 කින් වැඩි කිරීම, එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහනවලට සුඛෝපභෝගී බද්දක්‌ හඳුන්වා දීම, විදුලි ත්‍රීරෝද රථ භාවිතය දිරිමත් කිරීම, ඩීසල් ත්‍රිරෝද ආනයන බදු රුපියල් 50,000 කින් ඉහළ දැමීම ආදී යෝජනා රැසක් මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට