සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට..

 alt=ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට ලක්‌ කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. මේ සදහා බ්‍රිතාන්‍ය රජය සිය සහාය ලබා දීමට නියමිතව ඇති අතර ලබන වසර තුළ මෙම ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකෙරෙනු ඇත. ජාත්‍යන්තර පොලිස්‌ උපදේශකයකු වන හියුගෝ ඕර්වේ මහතා මෙරටට පැමිණ බලධාරීන් සමඟ අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට