සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට..

 alt=ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිසංස්‌කරණ ක්‍රියාදාමයකට ලක්‌ කිරීමට තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. මේ සදහා බ්‍රිතාන්‍ය රජය සිය සහාය ලබා දීමට නියමිතව ඇති අතර ලබන වසර තුළ මෙම ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකෙරෙනු ඇත. ජාත්‍යන්තර පොලිස්‌ උපදේශකයකු වන හියුගෝ ඕර්වේ මහතා මෙරටට පැමිණ බලධාරීන් සමඟ අදාළ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට