සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ධූරයේ ඉන්නවාද, නැද්ද? ළගදීම තීරණයකට එළඹෙනවා – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන්

 alt=තම අමාත්‍ය ධූරයේ තව දුරටත් කටයුතු කරන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කර සිටියි. සිය අමාත්‍යංශයේ කටයුතු සිදුකරගෙන යාමට එහි නිලධාරීන්ගෙන් කිසිදු සහනයක් තමන්ට නොලැබෙන බවත් ලබන 23 වැනිදා ඉදිරිපත් වන අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂය පිළිබදව අවධානය යොමු කිරීමෙන් පසුව යම් තිරණයකට එළඹෙන බවත් වි.රාධාක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් පවසා සිටියි. මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමග කිහිපවතාවක්ම සාකච්ඡා කළද මෙතෙක් ඊට විසදුමක් ලැබී නොමැති බව ද රාධාක්‍රිෂ්නන් මහතා තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට