සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට..

 alt=විෂමාචාර චෝදනා එල්ල වීම නිසා ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා අදාළ තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ. විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලය තුළ පවත්වන ලද විභාග, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ පිළියෙළ කිරීම ආදී කටයුතු රැසක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතිය යටතේ මෙම ඉවත් කිරීම සිදුකර ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට