සත්‍යයේ පුවත් අඩහැරය….

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා තනතුරින් ඉවතට..

 alt=විෂමාචාර චෝදනා එල්ල වීම නිසා ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය සහ ආයතනික අංශ ප්‍රධානියා අදාළ තනතුරින් ඉවත් කර ඇති බව වාර්තා වේ. විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලය තුළ පවත්වන ලද විභාග, උත්තර පත්‍ර පරීක්ෂාව, ප්‍රශ්න පත්‍ පිළියෙළ කිරීම ආදී කටයුතු රැසක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ආවරණ අනුමැතිය යටතේ මෙම ඉවත් කිරීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට