සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රය අද හෝ හෙට..

 alt=පළාත් පාලන මැතිවරණය සම්බන්ධ ගැසට් පත්‍රය අද (11) රාත්‍රී හෝ හෙට (12) දිනය තුළ පළ කෙරෙනු ඇති බව වාර්තා වේ. පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමට අදාළ වන දින නියම කිරීමට 2043/56 දරණ ගැසට් පත්‍රය ප්‍රකාශනයට පත් කිරීම අනිවාර්ය වන අතර මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කළ පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයට අදාළ දින නියම කරනු ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට