සත්‍යයේ පුවත් අඩහැරය….

ඒකක මත පමණක් වාහන බදු අය කිරීමේ යෝජනාව වඩාත් යෝග්‍යයි – ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය

 alt=මෙවර අයවැය තුළින් වාහන සම්බන්ධ බදු සරළ කර ඇති බවත් වටිනාකම් බද්ද ඉවත් කර ඒකක මත පමණක් බදු අය කිරීමට කරන ලද යෝජනාව වඩාත් යෝග්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ වාහන ආනයනකරුවන්ගේ සංගයෛ් සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා විසිනි. සිය අදහස් පළකරමින් ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර අයවැය තුළින් විදුලි වාහන සම්බන්ධ බදු පහළ දැමීමට යෝජනා වී ඇති අතර ලියාපදිංචි කළ හා නොකළ යනුවෙන් වෙන් වශයෙන් බදු පැනවීමට යෝජනා වීම ගැටළුකාරී තත්ත්වයක් බැවින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට