සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 04 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට..

 alt=මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ 04 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අද (11) උදෑසන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හික්කඩුව ප්‍රදේශයේදී මාර්ග බාධකයකදී කළ පරීක්ෂා කිරීමකදී පොලිසිය විසින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට