සත්‍යයේ පුවත් අඩහැරය….

බීර මිල පහල දැමීමට රජය ගෙන ඇති තීරණයට පාඨලීගේ දැඩි විරෝධය…

 alt=බීර මිල අඩුකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා කුඩා දරුවන් හා කාන්තාවන් මත්පැන් භාවිතයට යොමුවීමේ ප්‍රවනතාවය වැඩිවනු ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එසේ කිරීම තුලින් සිදුවන්නේ රජයට ලැබෙන තවත් එක් ආදායමක් අහිමිවී යාමක් බව පාර්ලීමේන්තුව අමතමින් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට