සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

කේරළ ගංජා සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට …

 alt=මඩකළපුව, දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කාත්තන්කුඩි – පරණ කල්මුණ පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 775ක් ලග තබා ගෙන සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර සුරාබදු නියාමකවරයා වව්නියාව සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන, කල්මුණ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුව මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කාත්තන්කුඩි පොලීසිය සදහන් කරයි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට