සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා සමග සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට …

 alt=මඩකළපුව, දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කාත්තන්කුඩි – පරණ කල්මුණ පාර ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 775ක් ලග තබා ගෙන සිටි සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර සුරාබදු නියාමකවරයා වව්නියාව සුරාබදු කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන, කල්මුණ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුව මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කාත්තන්කුඩි පොලීසිය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට