සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ භූමිකම්පාවකින් 130 කට අධික පිරිසක් මරුට..

 alt=ඉරාකයේ හලාබ්ජා නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉරාන – ඉරාක දේශසීමා ආසන්නව සිදුවූ භූමි කම්පාවකින් 130 කට අධික පිරිසක් මියගොස් ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලතාවයකින් යුතුව හටගෙන ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2017
M T W T F S S
« ඔක්    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට