සත්‍යයේ පුවත් අඩහැරය….

ඉරාන – ඉරාක දේශසීමා ආසන්නයේ භූමිකම්පාවකින් 130 කට අධික පිරිසක් මරුට..

 alt=ඉරාකයේ හලාබ්ජා නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉරාන – ඉරාක දේශසීමා ආසන්නව සිදුවූ භූමි කම්පාවකින් 130 කට අධික පිරිසක් මියගොස් ඇති අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලතාවයකින් යුතුව හටගෙන ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට