සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැයෙන් වැඩි කළ ආර්ථික මධ්‍යස්‌ථාන කඩ කුලිය අඩු නොකලොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එනවා – සීමාසහිත සමස්‌ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන හා මැනිං වෙළෙඳ සමිතිය

 alt=2018 වසර සදහා ඉදිරිපත් කල අයවැයේදී ආර්ථික මධ්‍යස්‌ථාන වල ඇති කඩ සාප්පුවල කුලිය සියයට හාරසීයකින් පමණ වැඩිකර ඇති බව සීමාසහිත සමස්‌ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්‌ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්. එම්. උපසේන මහතා ඊයේ (12) දින මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කල කඩ කුලිය දින 14 ක් ඇතුලත නිවැරදි නොකලහොත් ඉදිරියේදී කොළඹ මැනිං මාකට්‌ පොදු වෙළෙඳ සංගමය එක්ව සියලූම ආර්ථික මධ්‍යස්‌ථාන වල වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ දියත් කිරීමට කටයුතු කරන බවයි. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංගමයේ ලේකම් රොෂාන් කුරේ මහතා පවසා ඇත්තේ ආර්ථික මධ්‍යස්‌ථානවල කඩ කුලී වෙනුවට වසර 30 කට බදු ඔප්පුවක්‌ දෙන බවට පවසා එක් කඩ හිමියකුගෙන් රුපියල් ලක්‍ෂ හතහමාර බැගින් අයකරගෙන තිබුනද, මේ දක්වා කිසිදු බදු ඔප්පුවක් ලබා දී නොමැති අතර මුදල් අයකරගෙන දැනට වසර දෙකහමාරක්‌ද පමණ ගතවී ඇති බවද වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට